Best Results

දිවයිනේ ප්‍රථමා, සිව්වැනි සමඟ මුල් ස්ථාන 20ට 17ක් බිහිකළ පාඨමාලාව, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 33, දෙවන ස්ථාන 15, තෙවැනි ස්ථාන 21 සමඟින් වැඩිම ප්‍රමුඛයින් බිහිකළ දකුණේ එකම ICT පාඨමාලාව

BEST Qualifications

කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල උපාධි සමඟින් කතිකාචාරවරයෙක් ලෙසත්, කෘතීම බුද්ධි පර්යේෂක ලෙසත් දැණුම පළපුරුද්ධ එකතු වුන දකුණේ එකම ICT පාඨමාලාව

MCQ Test & Review

සෑම පාඩම් කොටසකට පසු ‌එම කොටස ආවරණය කරණ බහුවරණ පරික්ෂණ සහ විවරණ සමඟින් විභාග මට්ටමට උගන්වන එකම ICT පාඨමාලාව

Fast Learning Package

අඩු කාලයක් තුළ විෂය නිර්දේශයට අනුව, සියළුම පාඩම් කොටස් ආවරණය කිරීම සහ විභාග ප්‍රශ්ණ පත්‍ර විවරණ සමඟ සැලසුම්ණ කළ එකම ICT පාඨමාලාව



Site announcements

2024 MCQ Test Online

by System Admin -

2024 ICT සිසුන් සඳහා erevision.lk මගින් MCQ Test සතියකට දෙක බැගින් මාසයකට අටක් පැවැත් වේ.

සියළුම MCQ Test පැවැත්වීමේ දි වරකට එක් ප්‍රශ්ණය බැගිිින් ලැබෙන අතර, නිවැරදි ප්‍රතිචාරය සිසුවා විසින් ලකුණු කළ යුතුය. Test අවසන් කළ විට ඔබගේ ලකුණු පරික්ෂා කළ හැක. 

ප්‍රශ්න පත්‍රය PDF ලෙස ලබාගත හැක. විවිරණ විඩියෝ ආකාරයෙන් පැහැදිලි කරයි.

MCQ 25 Online Test 

  • Unit Test : සෑම සතියකම සඳුදා/අඟහරුවාදා
  • MIX Test : සෑම සතියකම බ්‍රහස්පතින්දා/සිකුරාදා

 විවරණය හා ප්‍රශ්ණ පත්‍රය

  • ප්‍රශ්ණ පත්‍රය PDF ආකාරයෙන් ලබාගත හැක.
  • සෑම Test අවසන් වි දින දෙකකට පසු, erevision.lk තුළින්ම බහුවරණ විවිරණ විඩියෝ නැරඹිය හැක.

ප්‍රවේශ වීම සහ නවක සිසුන් ලියා පදිංචි වීම


https://docs.google.com/forms/d/e/1FAIpQLSdyRWw2_feOwNzv6sJO3O2ezYRJR02vvA12gvblGc0QJ_SQXQ/viewform?usp=pp_url

  • ඔබ ලබාදෙන හැදුනුම්පත්‍ අංකය username සදහා භාවිතා කළ යුතුය. 
  • Password සඳහා ict@RR සමඟ ඔබ ලබාදෙන ජංගම දුරකතනයේ අවසන් අංක තුන ඇතුලත් කරන්න. (උදාහරණය ict@RR123) 

ගිණුම සක්‍රීය වන්නේ පැය 24 කට පසු බව සලක්න.

වැඩි විස්තර සඳහා https://t.me/ictmcqtest සම්බන්ධ වෙන්න.

ICT Physical Class : Student User Account

by System Admin -

භෞතිකව පංති සඳහා සහභාගිවන සිසුන් ගේ erevision.lk User Account

  •  2025 Theory
  • 2024 Theory/Revision

 අප පංතියට සහභාගී වන සිසුන් සඳහා  පමණක් erevision.lk තුළ අධ්‍යාපනික සේවා  ලබාගැනීම සඳහා  ගිණුම සඳහා ලියාපදිංචි විය හැක.

  • MCQ Online Test සෑම සතියකම සිකුරාදා  හවස 6.00 සිට රාත්‍රි  12.00 දක්වා  (පැය 01)
  • MCQ විවරණ සෑම සතියකම බදාදා දින  රාත්‍රි 6.00 සිට බ්‍රහස්පතින්දා  රාත්‍රි 11.00 දක්වා නැරඹිය හැකිය.
  • විභාග ප්‍රශ්න පත්‍ර විවරණ විඩියෝ
  • Home work Video

 user Account සඳහා ලියාපදිංචි වන්න

දැනටමත් erevision.lk තුළ ගිණුමක් නැති නම් පමණක් ලියාපදිංචි වෙන්න. ගිණුමක් තියෙනවා නම් ලියාපදිංචි වීම අවශ්‍ය නැත.

erevision.lk registration : https://docs.google.com/forms/d/e/1FAIpQLSe7dESN8OIG6zbcVcvQfdLtHl0TdQtwyJUcxLemVyGRboVRKg/viewform?usp=pp_url

Physical Class WhatsApp Group

2025 Group: https://chat.whatsapp.com/CjroyQcZ41A3B1qyStSEZc

2024 Group: https://chat.whatsapp.com/FciP11Ku1Uc6TT10AvQMaj


ස්තුතියි.


Online ICT Class 2025/2024

by System Admin -

A/L ICT online class 

සියළුම online පංති මා සකස් කළ erevision.lk මඟින් පැවැත්වේ. පංති කාල සටහන පහත දක්වා ඇත. 

  • 2025 Theory : බ්‍රහස්පතින්දා 7.00PM - 10.00PM
  • 2024 Theory : සෙනසුරාදා  8.00PM - 10.30PM
  • 2024 Revision: ඉරිදා 7.00PM - 10.30PM
  • 2024 MCQ : සිකුරාදා 8.00PM - 10.30PM

පංති සඳහා ලියාපදිංචි විමට අයදුම් පත්‍රය පහත දක්වා ඇත. එය සම්පූර්ණ කර, තමන්ගේ NID ජාතික හැදුනුම්පත ඡායාරූපයක් 070 1188288 වෙත whatsapp මඟින් ඒවිය යුතුය. එවිට එම සිසුන්ගේ ගිණුම පැය 24 ඇතුලත සකස් කරයි. පසුව ඔබට පංති සදහා erevision.lk මඟින් සම්බන්ධ විය හැක.

Register Form

Online ICT Class : Student Registration Form

https://docs.google.com/forms/d/e/1FAIpQLSeVhvZdAeQyZVj3OvcUmgF41V6LAqSpTx0Ppoj1WoVWgOg8QA/viewform?usp=pp_url


Revision.lk හි ගිණුම සඳහා ප්‍රවේශ වීම

  • Username: ජාතික හැදුනුම්පත් අංකය
  • Password: ict@RR123 මෙහි 123 සඳහා භාවිතා කළ යුත්තේ ඔබ ලබාදෙන හැදුනුම්පත්‍රයේ අවසන ඉලක්කම් තුන පමණි.

උදාහරණය

ඔබ ලබාදෙන ජංගම දුරකතන අංකය 07101188288 නම්, එවිට password වන්නේ ict@RR288 යන අගයයි.

 ඔබ ඉල්ලා සිටින ලද පාඨමාලා ඔබගේ dashboard මත දැක්වේ. නියමිත දිනය හා වේලාව තුළ පංති සඳහා සහභාගී විය හැක.

  • විභාග ප්‍රශ්න පත්‍ර විවරණය video ආකාරයේ ඇතුලත් කරයි.
  • සෑම සතියකට වරක් උගන්වන ලද පාඩම ආවරණ වන පරිදි MCQ test පැවැත්වේ.
  • MCQ Test විවරණ විඩියෝ ආකාරයෙන් ඇතුලත් කරයි.
  • නිබන්ධන ලබාදෙන ලිපිනය වෙත යොමු කරයි.
  • පංති ගාස්තු ගෙවීම තොරතුරු rervision.lk තුළ දක්වා ඇත. ජනවාරි මාසය සඳහා ගාස්තු අයකිරීමක් නැත.

 සියළුම විමසුම් whatsapp 0701188288 භාවිතා කරන්න.

කොටස් අඩු නැති ICT

රොෂාන් රෝලංකා

BSc Computer Science, MSc in IT , MPhil



WhatsApp Group:

ICT 2025 Online Class:

ICT 2024 Online group: